සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2020

මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමත් පිළිබඳ සතුටුවනවා – කැනඩා මහ කොමසාරිස්

Podu අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් David McKinnon මහතා අතර හමුවක් පසුගිය (30) අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 ට එරෙහිව සමගි ජන බලවේගයෙන් 08 වනදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක්..

Podu වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනට එරෙහිව ලබන 05 වන දින දිවයින පුරා කළු කොඩි එසවීමටත් එදින විරෝධතා දිනයක් ලෙස නම් කිරීමටත් සමඟි ජන බලවේගය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන් ඩයගම මාර්ගයේ ගමන් ගත් බස රථයක් අඩි 25 ක ප්‍රපාතයකට පෙරළෙයි..

Podu අද (02) දින හැටන් ඩයගම මාර්ගයේ ධාවනය වූ බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මූඩීස් වාර්තාවට අනුව මෙරට ආර්ථිකය කඩාවැටේ, සමගි ජන බලවේගය අවධාරණය කරයි…

Podu මෙරට ආර්ථික ඉතා භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූඩීස් වාර්තාවේ සඳහන් වන බව අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

19 න් ඇතිකළ ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්‍ෂවරුන් විනාශ කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවට ලබාදුන් අයිතීන් මේ වනවිට විනාශ වෙමින් පවතින බවත් ත්‍රස්තවාදී මැර කල්ලි ආයුධ සහ ගල් මුල් සියතට ගෙන කතාකරන, වැඩකරන යුගයක් ආරම්භ වී තිබෙන බවත් සමගි ජන බලවේගය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (01) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ළමා දිනය අදයි..

Podu ලෝක ළමා දිනය අදට (01) යෙදී ඇත. මෙවර ළමා දින ජාතික උත්සවය හෙට (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික පෙත්සමක් ඉදිරිපත් කරමින් 20 වන සං‍ශෝධනයට එරෙහිව පෙනීසිටිනවා – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

Podu පුද්ගලික පෙත්සමක් ඉදිරිපත් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනයට එරෙහිව පෙනී සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභාවප්‍රාප්ත ප‍්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ අවසන් කටයුතු අද..

Podu අභාවප්‍රාප්ත මෙරට ප‍්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරුවේ මොරටුමුල්ල, මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වප්පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවූ වප්පුර පසළොස්වක පොහොය දිනය අද (01) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 8  « First  ... « 4  5  6  7  8 

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට