සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 7th, 2020

කොළඹ නගරයේ තදබදය අවම කිරීමට රථ ගාල් 08 ක් ..

Podu කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8 ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට වැසි ..

Podu බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රථිකාර වලට යොමු නොවන පිරිස්වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – සෞඛ්‍ය ඇමතිනි ..

Podu ප්‍රථිකාර සේවා සඳහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 14 ට ඇදිරි නීතිය ..

Podu ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිතයින් 832 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට