සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 14th, 2020

උසස් පෙළ විභාගයට අදාළ අක්‍රමිකතා පිළිබඳව පරීක්‍ෂාන අරඹනවා – සනත් පුජිත් මහතා ..

Podu ඉකුත් 12 වනදා ආරම්භ කෙරුණු උසස් පෙළ විභාගයට අදාළව මේ වනවිට අක‍්‍රමිකතා 02 ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1500 දක්වා ඉහළට ..

Podu නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 145 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට ..

Podu වත්මන් ජිවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය විසින් පරිප්පු, ටින්මාළු, බිලුණු සහ සිනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ආනයනික බදු ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට