සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2020

ආණ්ඩුව හැමදෙයකින්ම ෆේල් – සමගි ජන බලවේගය

Podu පසුගිය කාලය තුළ විදෙස් රට වල නියෝජිතයින් කිහිපදෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් එලෙස මෙරටට පැමිණියේ කෙසේදැයි රටට හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් මේ දිනවල ඉන්දියානු ආරක්ෂක උපදේශකවරයා මෙරටට පැමිණ සිටින්නේ කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉන්දියාවට විකිණීමේ ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීමටදැයි යන සැකයද මතුවන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu දිවයිනේ උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකත් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස 2.00 න් පසුවත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තවත් රැඳවියෙකු මියයයි..

Podu මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු හටගත් ගැටුම හේතුවෙන් මීට සුළු වේලාවකට පෙර තවත් එක් රැඳවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවතට..

Podu වසංගත තත්ත්වය හමුවේ හුදකලා තත්ත්වයට පත්කරන ලද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක එම සීමා අද (30) පෙරවරු 5.00 සිට ඉවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 23,484 ක් දක්වා ඉහළට, මරණ 116 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 23,484 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් 06 ක් මරුට, 58 ක් රෝහලේ..

Podu ඊයේ (29) දහවල් කාලයේ මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (29) සවස 2.00 න් පසු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල් පුර පසළොස්වක පොහෝ දිනයයි..

Podu ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අද (29) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලි ජාවාරම වැටලීමට ආ පොලිස් නිලධාරියා ටිපර් රථයට යටකර මරා දමලා..

Podu නීති විරෝධි වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකු එම වැලි ජවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු විසින් පදවන ලද ටිපර් රථයකට යටවී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට අළුයම සිට ඉවතට..

Podu කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා තත්ත්වය හෙට (30) අළුයම 5.00 සිට ඉවත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 10  1  2  3  4  5 » ...  Last » 

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට