සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 5th, 2020

සහල් මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ..

Podu කිසියම් නිෂ්පාදකයෙකු / මෝල් හිමියෙකු විසින් පහත දක්වා තිබෙන සහල් වර්ග එහි සඳහන් කර තිබෙන උපරිම මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරිම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට දන්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 200 ක් අත්අඩංගුවට ..

Podu නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 200 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් අරමුදලේ ශේෂය රුපියල් 1693 දක්වා ඉහළට ..

Podu ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට