සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 9th, 2020

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කිහිපයක් අද සිට ඇරඹේ..

Podu කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කිහිපයක් පමණක් අද (09) සිට ආරම්භ කරන බව තැපැල්පතිවරයා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14000 කට ආසන්න වෙයි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,929 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෝභිත හිමියන් පසඟ පිහිටුවා වැඳුම් ලබාගැනීමට සුදුසු උත්තරීතර හිමිනමක් – හිටපු කතානායක කරූ ජයසූරිය

Podu පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසඟ පිහිටුවා වැඳුම් ලබාගැනීමට සුදුසු උත්තරීතර ගුණාංග පිරී හිමිනමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට