සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 11th, 2020

42 වන කොරෝනා මරණය වාර්තා වෙයි..

Podu කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට සිදුවූ 42 වන මරණය වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ හුදකලා ප්‍රදේශවල ජනතාවට හදිසියකදී ගිලන්රථයක් ගෙන්වා ගැනීමට නව දුරකථන අංකයක්..

Podu කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට ඇතිවන හදිසි රෝගී තත්ත්වයන් වලදී ගිලන්රථ ගෙන්වා ගැනීමට දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (11) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව‍ 14,715 ක් තෙක් ඉහළට, මරණ 41 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව‍ 14,715 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට