සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 13th, 2020

බදියුදීන් යළි රිමාන්ඩ්..

Podu රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධානාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (13) නියෝග කරන ලදී. අදාළ නඩුව කැඳවමින් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ ගතව ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම යළි ආරඹනවා – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

Podu විදේශ ගතව ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ උද්ගතව ඇත ගැටළු සඳහා විසඳුම් දියයුත්තේ වැඩි බලතල හිමිව තිබෙන ජනාධිපතිවරයාමයි – සමගි ජන බලවේගය

Podu මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැකිව තිබූ මාකඳුරේ මදූෂ් නැමැති සැකකරු ඝාතනයවූ ආකාරය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවන බවත් එම ඝාතනය තුළින් රටට හෙළිවීමට නියමිතව තිබූ තොරතුරු රැසක් සැඟව ගිය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (13) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සති දෙකක් නිල නිවාසවල රැඳි සිටින්නැයි කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ට උපදෙස්..

Podu කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවල සේවයේ නියුතු නිලධාරීන්ට සති දෙකක කාලයක් තම තමන්ගේ නිල නිවාසවල රැඳි සිටින්නැයි දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද රැස්වේ..

Podu අද (13) පෙරවරු 10.00 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර එහිදී විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 15,723 ක් දක්වා ඉහළට, මරණ 48 යි..

Podu ඊයේ (12) දිනයේදී නව ආසාදිතයින් 373 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 15,723 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට