සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 17th, 2020

යුද්ධය නතර කළත් කොවිඩ් මර්දනය කළ නොහැකි බවට ජනපති කළ ප්‍රකාශය පාලකයෙකුගේ යහපත් ලක්ෂණයක්දැයි විමසිය යුතුයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu මේ වනවිට රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රට පත්ව ඇති ඉරණම පිළිබඳ ආණ්ඩුව මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බැවින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග දියත්කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ මරණ 03 ත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ ගණන 61 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (17) දිනයේදී වාර්තා වූ මරණ 03 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (17) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 ක් තෙක් ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,674 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2021 අයවැය අද පාර්ලිමේන්තුවට..

Podu ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය වාර්තාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට