සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 18th, 2020

බෝගම්බරින් පැනයාමට උත්සාහ කළ රැඳවියන්ට වෙඩි, එක් අයෙකු මරණයට ..

Podu නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් පිරිසක් පළායෑමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය දෙවන වර කියවීම අද ..

Podu පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට පත් කෙරේ ..

Podu වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අද ජාතිය අමතයි ..

Podu ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට