සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 20th, 2020

සති අන්තයේ මගී දුම්රිය නෑ..

Podu හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ කිසිදු මඟී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,823 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,823 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 24 දා අයවැයට විරෝධය දක්වමින් විශ්‍රාමිකයින් පාරට…

Podu මෙවර අයවැයෙන් විශ‍්‍රාමිකයන් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවෙන් ලබන 24 වන දා පාර්ලීමේන්තු වටරවුම අභියසදී විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇති බව විශ‍්‍රාමිකයන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ…

Podu 2013 වසරේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි මවක් සිය දරුවා සමඟ රෝහලෙන් පැනගොස්…

Podu කොවිඩ් වෛරසය ආසාදනය වී IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි මවක් සිය අවුරුදු දෙකහමාරක් වයසැති පුතකු සමඟ රෝහලෙන් පැනගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට