සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 22nd, 2020

අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නෑ – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක

Podu සර් ෆේල් යන මතය මෙරට සියළු ජනතාව විසින් ප්‍රකාශ කරමින් තිබෙන බවත්, කොරෝනා වසංගතය හමුවේ ඉදිරිපත් කර ඇති මෙම අයවැයෙන් රට මුහුණදී ඇති ආර්ථික ගැටළු සඳහා විසඳුම් ලබාදීමට හෝ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව අසමත්ව තිබෙන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේ්‍ශ කිහිපයකට අදත් වැසි, ඉදිරි කාලය තුළ කාලගුණයේ වෙනසක්..

Podu අද (22) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේ්‍ශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් වසම් කිහිපයක සංචාරණ සීමා හෙට ඉවතට..

Podu හෙට (23) උදෑසන 05.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4 කට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 02 කට පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමට තිරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොරෝනා මරණ 09 යි, මුළු මරණ ගණන 83 ක් තෙක් ඉහළට..

Podu ඊයේ (21) දිනයේදී කොරෝනා මරණ 09 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට