සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 28th, 2020

ආණ්ඩුවේ උත්සාහය ජනතාවට සහන දීම නොව සිය පොකුර වැඩිකර ගැනීමයි – සමගි ජන බලවේගය

Podu මේ වනවිට රට ජාත්‍යන්තර බල අරගලයකට මැදි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවක් පෙනීයන බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් මේ වනවිට ඒකාධිපති පාලනයක් ගෙන යන ආණ්ඩුව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22502 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (27) දිනය තුළ වාර්තාවූ නව ආසාදිතයින් 473 ක් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22502 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොරෝනා මරණ 08 ක්, මුළු ගණන 107 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (27) දිනය තුළ කොරෝනා මරණ 08 ක් වාර්තාවීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ප්‍රමාණය 107 ක් දක්වා ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (28) සවස 02.00 න් පමණ පසු දිවයිනේ ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රාත්‍රියේ පැය 12 ක් බත්තරමුල්ලට ජලය නෑ..

Podu අද (28) රාත්‍රී 09.00 සිට පැය 12 ක කාලයක් බත්තරමුල්ල ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සඳුදා සිට සාමාන්‍ය පරිදි බස් ධාවනයට පියවර ගන්නවා – ලංකා ගමනාගමන මණ්ඩලය

Podu ලබන සඳුදා (30) සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාචාර්ය වජිර දිසානායක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට..

Podu මහාචාර්ය වජිර දිසානායක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට