සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 29th, 2020

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (29) සවස 2.00 න් පසු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල් පුර පසළොස්වක පොහෝ දිනයයි..

Podu ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අද (29) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලි ජාවාරම වැටලීමට ආ පොලිස් නිලධාරියා ටිපර් රථයට යටකර මරා දමලා..

Podu නීති විරෝධි වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකු එම වැලි ජවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු විසින් පදවන ලද ටිපර් රථයකට යටවී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට අළුයම සිට ඉවතට..

Podu කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා තත්ත්වය හෙට (30) අළුයම 5.00 සිට ඉවත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට