Archive for නොවැම්බර් 30th, 2020
Written by Admin on 30 නොවැම්බර් 2020
පසුගිය කාලය තුළ විදෙස් රට වල නියෝජිතයින් කිහිපදෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් එලෙස මෙරටට පැමිණියේ කෙසේදැයි රටට හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් මේ දිනවල ඉන්දියානු ආරක්ෂක උපදේශකවරයා මෙරටට පැමිණ සිටින්නේ කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉන්දියාවට විකිණීමේ ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීමටදැයි යන සැකයද මතුවන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2020
දිවයිනේ උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකත් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස 2.00 න් පසුවත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2020
මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු හටගත් ගැටුම හේතුවෙන් මීට සුළු වේලාවකට පෙර තවත් එක් රැඳවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2020
වසංගත තත්ත්වය හමුවේ හුදකලා තත්ත්වයට පත්කරන ලද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක එම සීමා අද (30) පෙරවරු 5.00 සිට ඉවත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2020
මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 23,484 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 නොවැම්බර් 2020
ඊයේ (29) දහවල් කාලයේ මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත