සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර්, 2020

ජාතික සේවක සංගමයේ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවකින් තොරව විශ්‍රාම ගැන්වීමේ සුදානමක් ..

Podu එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ සේවයේ නියුතුව සිටි වයස අවුරුදු 70 ඉක්මවූ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවක් ලබා නොදී 2020.12.31 දින සිට විශ්‍රාම ගැන්වීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට පවතින එකම දේශපාලන විකල්පය වන්නේ සමගි ජන බලවේගය පමණයි – තිස්ස අත්තනායක ..

Podu ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාතේ කොවිඩ් රෝගීන් 987 දක්වා ඉහළට ..

Podu දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව  987 දක්වා ඉහලගොස් ඇති බව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි  චාමර මහගමගේ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමේ තීරණය කල් යයි..

Podu ජනවාරි පළමුවැනිදා සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට ගෙන තිබූ තීරණය සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත දේහය පිළිබඳ අවසන් වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශයට ..

Podu කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව අද ..

Podu ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින පුරා උත්සව නතර කිරීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ..

Podu ඊයේ දින සිට දින 03 ක් දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ පැවසුවේ නීති විරෝධීව සිදුකරන උත්සව සැමරුම් වැළැක්වීම මෙහි ප‍්‍රධාන අරමුණක් බවයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් ධුරයට උසස් කෙරේ ..

Podu ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ධුරයට උසස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2021 වසර තුළ පක්‍ෂය ශක්තිමත් කරනවා – සමගි ජන බලවේගය …

Podu පක්‍ෂ සංවිධාන ජාලය තුළ තාවකාලිකව අත්හිටුවන ලද “දිනමු” වැඩසටහන පසුගිය සතිය තුල බදුල්ලේදී නැවත ආරම්භ කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී පාද සමය හෙට (29) දින සිට ඇරඹේ…

Podu මෙවර ශ්‍රී පාද සමය හෙට (29) දින ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහ නායක හිමියෝ පැවසූහ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 12  1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට