සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර්, 2020

ෂෙල්ටන් මුතුනමගේ මහතා අවසන් ගමන් යයි…

Podu රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුක්රේනයේ සිට 200 කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට…

Podu කොරෝනා වෛරසය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම නවතා දැමීමට කටයුතු කළ අතර නරවත එම තහනම ඉවත් කිරීමත් සමඟ අද (28) දින යුක්රේනයේ සිට 200 කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු අපි‍්‍රකානු සංචාරය, පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයකට..

Podu සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු දිනය නිමාවන විට කඩුළු 06 ක් දැවී ලකුණු 340 ක් රැස්කරගෙන සිටියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (27) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙනආ කහ කිලෝ 20,000 ක් සමග සැකකරුවන් 04 ක් දැලේ..

Podu ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 20,000 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39782 ක් දක්වා ඉහළට, මරණ 186 යි..

Podu ඊයේ (25) දිනය තුළ හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 551 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39782 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu අද දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුනාමි ඛේදවාචකයට වසර 16 ක් සපිරේ..

Podu 35,000 කට ආසන්න පිරිසකට දිවි අහිමි කරමින් තවත් 5000 ක පමණ පිරිසක් අතුරුදන් කළ සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 16 ක් සපිරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමය තේමාව කරගනිමින් අන්අයට උපකාර කරමින් නත්තල සැමරීමට කටයුතු කළයුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමයේ හා දයාවේ පණිවුඩය සියළුදෙනාගේම හදවත් තුළ තහවුරු වියයුතුයි, නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි..

Podu නත්තල් දිනයේ සාමයේ හා දයාවේ පණිවුඩය සියළුදෙනාගේම හදවත් තුළ තහවුරු වියයුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 12 « 1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට