සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර්, 2020

පාස්කු ප්‍රහාරයෙන් ජනිතවූ භීතිය හා අනාරක්ෂිත හැඟීම් ඉවතලා සැකයෙන් තොරව ආගමික කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu කොවිඩ් 19 වසංගතය හමුවේ සියළු ක්‍ෂේත්‍රයන් තුළින් අකර්මන්‍ය වූ සමාජය යළි පුබුදුවාලීමට ජේසුස් වහන්සේගේ ධර්මය උපයෝගී කරගත හැකියැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (25) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසිරිමත් නත්තල උදාවෙයි..

Podu ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් ලොව පුරා කිතුණු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නත්තලට මත්පැන්හල් වැසේ..

Podu අනිද්දාට (25) යෙදී තිබෙන නත්තල් උත්සවය හේතුවෙන් සිල්ලර ක්‍රමයට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර හිමිව ඇති දිවයිනේ සියලු මත්පැන්හල් වසාදැමිය යුතු බවට නියෝග කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් බලප්‍රදේශ තුනක් හුදකලා කරයි..

Podu වහාම ක්‍රියාත්මක වන පරිදි අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය බව පවසා දරුවා හදිසියේ ආදාහනය කිරීම සැකයි, දෙමව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu කොවිඩ් වෛරසය ආසාදනය වූ බව පවසමින් මියගිය සිය දරුවා හදිසියේ ආදාහනය කිරීම සැකසහිත බවට චෝදනා කරමින් එම දරුවාගේ මව සහ පියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තත්ත්වය අවදානම්, ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්..

Podu පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනවාරි මාසය තුළ ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ති‍්‍රක් කොරෝනා මර්ධන කමිටුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රීකුණාමලයේ ප්‍රදේශ දෙකක් හුදකලා කෙරෙයි..

Podu ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාම නිලධාරී වසම සහ ජින්නා නගර් ප්‍රදේශය අද (24) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි, උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් ආශ්‍රිතව පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක්..

Podu අද (24) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සත්‍යවාදයේ පරමාදර්ශය වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව පහළවීම මනුෂ්‍යත්වය ඔසවා තැබීමක් – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය

Podu සත්‍යවාදයේ පරමාදර්ශය වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව පහළවීම මනුෂ්‍යත්වය ඔසවා තැබීමකැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 12 « 1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට