සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 1st, 2020

කාලගුණය අයහපත් වේ යැයි සැකය නිසා නැගෙනහිර පාසල් දින 03 ක් වසාදැමීමට තීරණය කරයි..

Podu ඉදිරියේදී උද්ගත වියහැකි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා (04) තෙක් වසාදැමීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කර බලයට පත්වූ ආණ්ඩුව රට අභාග්‍ය කරා ගෙනයමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කිරීම හරහා දේශපාලනය ඇතුළු වීම හේතුවෙන් මෙරට රාජ්‍ය සේවය මේ වනවිට දැඩි පිරිහීමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව සහ එහි නායකයින් හැසිරෙන ආකාරයෙන් එය මනාව පෙනීයන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය, අවසන් තීරණය අද හෝ හෙට..

Podu අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අද (01) හෝ හෙට (02) යන දෙදින තුළ අවසන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් තෙක් ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ඒඩ්ස් දිනය අදයි..

Podu ලෝක ඒඩ්ස් දිනය අද (01) යි. “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම” යන්න මෙවර ලෝක එඩ්ස් දිනයේ තේමාවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහර බන්ධනාගාරයේ ගැටුම, රෝහල් ගත කළ පිරිස 109 ක් දක්වා ඉහළට..

Podu මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලද පිරිස 109 ක් තෙක් ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට