සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 9th, 2020

පසුගිය ආණ්ඩුවේ ව්‍යාපෘති තමන්ගේ ගිණුමට හරවා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිවා – සමගි ජන බලවේගය

Podu දින 52 කුමන්ත්‍රණකාරී ආණ්ඩුව හේතුවෙන් අවසන් කරගැනීමට නොහැකිවූ, යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් වත්මන් ආණ්ඩුව සිය ගිණුම වෙත හරවා ගෙන විවෘත කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර ශ්‍රි පාද වන්දනාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සිදු කිරීමට පියවර..

Podu මෙවර ශ්‍රි පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදි ආරම්භ කිරීමට නියමිත අතර එය නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වීම සඳහා අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2021 පළමු පාර්ලිමේන්තු සැසිය ජනවාරි 05 වෙනිදා..

Podu 2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඊයේ (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට