සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 10th, 2020

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu අද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටියකට වඩා වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙක් දැලේ..

Podu හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක මහබාගේ, වැලිසර ප්‍රදේශයේදී මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සාමාජිකයින්ගෙන් යුත් මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභා වැඩ අරඹයි..

Podu නව සාමාජිකයින්ගෙන් සැදුම්ලත් මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ වීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 30,074 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ප්‍රමාණය 30,074 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාත්තන්කුඩි පොලිසියේ කොස්තාපල්වරයෙකු ඝාතනය කරලා..

Podu ඊයේ (09) රාත්‍රී අක්කරපත්තු, පාලමුනේ ප්‍රදේශයේ දී කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද පැය 24 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ..

Podu අද (10) පෙරවරු 07.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට