සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 14th, 2020

ආණ්ඩුව බිලියන 5700 ක ණයක් ලබාගැනීමේ වෑයම තිස්ස අත්තනායක හෙලි කරයි…

Podu මේ වන විට සමගි ජන බලවේගයේ පක්‍ෂ ව්‍යවස්ථාව සම්පාදනය කර අවසන් කර ඇති  බවත්, එම කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පක්‍ෂ විධායක සභාවට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට නියමිත අතර එම කටයුත්ත ලබන සතියේ විධායක සභාව රැස්ව සිදුකිරීමට බලාපොරොත්තු වන බව අද (14) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ පියාණන් අවසන් ගමන් යයි.

Podu සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ පියාණන් වූ ඩන්ස්ටන් ජයසූරිය මහතා ඊයේ (13) දින අභාවප‍්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තර්ක බුද්ධියකින් සහ විශේෂඥ දැනුමකින් තොරව ආණ්ඩුව කොරෝනා මර්ධනය කිරීමට කටයුතු කරනවා – සමගි ජන බලවේගය ..

Podu වත්මන් ආණ්ඩුව කිසිදු තර්ක බුද්ධියකින් තොරව විශේෂඥයින්ගේ මැදිහත්විමකින් තොරව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා විවිධාකාරයේ ක්‍රියාමාර්ගයන්  දියත් කරමින් සිටින නිසා  එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වසංගතය ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට ..

Podu සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර පාසල් 42 ක අධ්‍යාපන කටයුතු අද අරඹයි ..

Podu කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බ වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට