සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 18th, 2020

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජග කප්පාදුවක්..

Podu හෙට (19) උදෑසන 09.00 සිට පැය අනිද්දා (20) අළුයම 3.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ නිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළු බලතල ලැබී ඇති නිසා ජනතාවට සහන ලබාදිය නොහැකිය යන තර්කය ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නෑ – සමගි ජන බලවේගය

Podu බහුතර බලයක් නොමැතිව සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර රට පාලනය කිරීම අපහසු යැයි පැවසූ නමුත් එම සියළු බලතල මේ වනවිට ලැබී ඇති බැවින් බලයක් නොමැති නිසා ජනතාවට සහන ලබාදිය නොහැකිය යන තර්කය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට නොහැකි බව සමගි ජනබලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට..

Podu මෙරටට පැමිණීමට නොහැකිව කටාර් සහ ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 205 දෙනෙකු අද (18) පෙරවරුවේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂාවට ලක්කිරීමේ තීරණයක්….

Podu බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශයකට පිටවන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (17) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

26 වනදා සිට මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමට අවධානය යොමුකරනවා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

Podu ලබන 26 වනදා සිට මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට