සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 21st, 2020

කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීම ජනතාවගේ ජීවිත බිල්ලට දීමක්, එ.ජා.ප චෝදනා කරයි…

Podu ජනතාවගේ ජීවිත අවධානමේ යොදවමින් ලබන 26 වන දින කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව (21) වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂය විසින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 10 ක ණයක් ලබා ගැනීමේ වෑයමක, සමගි ජන බලවේගය…

Podu රටේ ආදායම් මාර්ග අහිමි කරමින් රුපියල් බිලියන 10 ක ණයක් ලබා ගැනීම විහිළුවක් වන අතර වත්මන් පාලනය තුළ දුෂණය පමණක් දිගින් දිගටම නිර්මාණය වෙමින් පවතින බවත් ජනතාවට හෝ රටට ඉන් කිසිදු යහපතක් සිදුනොවන බව (21) දින සමගි ජනබලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ දින කොරෝනා ආසාදිතයින් 594 ක් ..

Podu ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 594ක් හදුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම සහ ඌව පළාත් වලට තද වැසි ..

Podu මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ පරීක්‍ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ..

Podu බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට