සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 22nd, 2020

නිරෝධායන නීති උල්ලංගණය කරමින් ආණ්ඩුව රැස්වීම් පවත්වයි, සමගි ජන බලවේගයෙන් චෝදනා…

Podu ආණ්ඩුව විසින් සිදුකරනු ලබන නිරෝධායන නීති උල්ලංගණය පිළිබඳව වෛද්‍යවරුන් සහ පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ එයට එරෙහිව යමක් පැවසීමට කටයුතු නොකරන බව අද (22) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගය අවධාරණය කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උත්සව සමයේ රථ වාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000 ක් ..

Podu උත්සව සමය තුළ රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවන ලද්දේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නොව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහලට…

Podu රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (22) නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ තවත් කොරෝනා ආසාදිත රෝගීන් 5දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඒ අනුව මිය ගිය සමස්ත රෝගීන් ගණන 181 දක්වා වැඩි වී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එළබෙන උත්සව සමයේ බස්නාහිර හුදෙකළා කරන්නැයි ඉල්ලීමක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය …

Podu නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව බස්නාහිරින් පිටතට යාම හේතුවෙන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමට හැකියාවක් පවතින බැවින් ජනවාරි 01 වනදා දක්වා බස්නාහිර පළාත හුදකළා කරනමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉස්ලාමීය ජනතාවගේ දේහයන් ආදාහනය කිරීමට අවසර දිය යුතුයි, සජිත් පේ‍්‍රමදාස මහතා…

Podu කොරෝනා වෛරසය වැළදී මිය යන ඉස්ලාමීය ජනතාවගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති තීරණය තමන් ප‍්‍රතික්‍ෂේප කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට