සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 25th, 2020

සාමය තේමාව කරගනිමින් අන්අයට උපකාර කරමින් නත්තල සැමරීමට කටයුතු කළයුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමයේ හා දයාවේ පණිවුඩය සියළුදෙනාගේම හදවත් තුළ තහවුරු වියයුතුයි, නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි..

Podu නත්තල් දිනයේ සාමයේ හා දයාවේ පණිවුඩය සියළුදෙනාගේම හදවත් තුළ තහවුරු වියයුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයෙන් ජනිතවූ භීතිය හා අනාරක්ෂිත හැඟීම් ඉවතලා සැකයෙන් තොරව ආගමික කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu කොවිඩ් 19 වසංගතය හමුවේ සියළු ක්‍ෂේත්‍රයන් තුළින් අකර්මන්‍ය වූ සමාජය යළි පුබුදුවාලීමට ජේසුස් වහන්සේගේ ධර්මය උපයෝගී කරගත හැකියැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (25) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසිරිමත් නත්තල උදාවෙයි..

Podu ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් ලොව පුරා කිතුණු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට