සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 26th, 2020

සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39782 ක් දක්වා ඉහළට, මරණ 186 යි..

Podu ඊයේ (25) දිනය තුළ හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 551 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39782 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu අද දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුනාමි ඛේදවාචකයට වසර 16 ක් සපිරේ..

Podu 35,000 කට ආසන්න පිරිසකට දිවි අහිමි කරමින් තවත් 5000 ක පමණ පිරිසක් අතුරුදන් කළ සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 16 ක් සපිරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට