සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 31st, 2020

ජාතික සේවක සංගමයේ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවකින් තොරව විශ්‍රාම ගැන්වීමේ සුදානමක් ..

Podu එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ සේවයේ නියුතුව සිටි වයස අවුරුදු 70 ඉක්මවූ සේවකයින් 12 දෙනෙකු, කිසිදු විශ්‍රාමික දීමනාවක් ලබා නොදී 2020.12.31 දින සිට විශ්‍රාම ගැන්වීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට පවතින එකම දේශපාලන විකල්පය වන්නේ සමගි ජන බලවේගය පමණයි – තිස්ස අත්තනායක ..

Podu ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාතේ කොවිඩ් රෝගීන් 987 දක්වා ඉහළට ..

Podu දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව  987 දක්වා ඉහලගොස් ඇති බව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි  චාමර මහගමගේ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමේ තීරණය කල් යයි..

Podu ජනවාරි පළමුවැනිදා සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට ගෙන තිබූ තීරණය සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට