සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2021

රාජ්‍ය ආයතන 05 ක් විගණනය කිරීමට කොප් කමිටුව සුදානමින් ..

Podu පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මේ වසරේ ජනවාරි මාසය තුළ රාජ්‍ය ආයතන 05 ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව ගජ මිතුරන් වෙනුවෙන් පමණක් කටයුතු කරමින් රටේ ජනතාව පීඩාවට පත්කරවා – තිස්ස අත්තනායක ..

Podu ආණ්ඩුවට හිතවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ආදායම් මාර්ග ඉහළ දැමීම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු සිදුකරමින් සිටින බවත්, ජනතාව පීඩාවට පත් නොකිරීම පාලකයින්ගේ අරමුණ වියයුතු නමුත් එම තත්ත්වයන් සියල්ල පසෙකලා වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සනීපාරක්‍ෂක ගැටළුව නිසා පාසල් දැරියන් ඉගෙනුම් දින ලක්‍ෂ 13 අහිමි කරගන්නවා – සජිත් ප්‍රේමදාස ..

Podu මාසිකව මුහුණ සනීපාරක්‍ෂක ගැටළුවට පිළියම් ලෙස නිසි ලෙස අදාළ මෙවලම් භාවිතා නොකිරීම හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පාසල් දැරියන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් වසරකදී ඉගෙනුම දින ලක්‍ෂ 13 ක් අහිමිකරගන්නා බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2021 පලමු පාර්ලිමේන්තු රැස්වීම අද ..

Podu 2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 13  « First  ... « 9  10  11  12  13 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට