සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2021

ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා මර්දන එන්නත හෙට දිවයිනට..

Podu ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත කොවිඩ් 19 මර්දන එන්නත හෙට (28) ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පානදුර වෙඩි තැබීම, සැකපිට අයෙකු අත්අඩංගුවට..

Podu පසුගිය 25 වනදා පානදුර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුතුරාජවෙල තෙත්බිම් කලාපය බේරාගැනීමට පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවට..

Podu මුතුරාජවෙල තෙත්බිම් කලාප පරිසරයට හානි කරමින් ඒ ආශ්‍රිතව නීති විරෝධී ලෙස සිදුකරමින් පවතින ගොඩකිරීම්, යම් යම් ඉදිකිරීම් සහ කසළ බැහැර කිරීම් ආදිය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්තය ජයපැන් බොයි..

Podu ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 06 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟය 2-0 ක් ලෙස ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (25) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසන්නතම පාසලට යාමට සිසුන්ට සහ ගුරුවරුන්ට අවස්ථාව..

Podu ආසන්නතම පාසලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන්ට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්..

Podu ප්‍රදේශ කිහිපයක හැර දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ මරණ 04 යි, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (25) දිනයේදී වාර්තා වූ මරණ 04 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව 126 ට දැවෙයි, එංගලන්තයට ලකුණු 164 ක ඉලක්කයක්..

Podu ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ලකුණු 126 කට දැවී ගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද වනවිට රට විශාලා නුවරක් බවට පත්ව තිබෙනවා, ආණ්ඩුව රටේ සෞඛ්‍ය සේවාව විනාශ කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න

Podu කොරෝනා වෛරසය මර්දනය වන බව පවසමින් නිෂ්පාදනය කළ පැණිය පානය කළ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරියට එම වෛරසය ආසාදනය වීමේ ප්‍රවෘත්තිය වාර්තා කරන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව දෙස ග්‍රෝත්‍රික ඇසින් බලමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි..

Podu සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද (25) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 13 « 1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට