සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2021

මහින්දානන්දගේ නඩුව කල් යයි.

Podu වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 3 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (21) නියම කර ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වේ..

Podu දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (21) දිනයේදී වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවීන්, සාගල, දයා නොමැතිව එ.ජා.ප නව නිලධාරි මණ්ඩලය වැඩ අරඹයි…

Podu එක්සත් ජාතික පක්ෂයේ 2021 වසර සඳහා පත් කරන ලද නව නිලධාරි මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය අද (21) දින සිරිකොත, පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්ථනය කළ යුතු, සමගි ජන බලවේගය…

Podu වත්මන් රජය විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර ඒ සඳහා විපක්ෂවයේ මන්ත්‍රිවරුන්ටද ආරාධනා කර ඇති බව අද (21) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජනබලවේගය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ප්‍රධාන බැංකු දෙකකට එරෙහිව පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මහ බැංකුවට පැමිණිල්ලක් යොමු කරයි…

Podu රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් කරන ලද අනාවරණයන් කීපයක තොරතුරු රැසක් සුරකිමු ශ්‍රි ලංකා සංවිධානය සංවිධානයට ලැබි ඇති අතර ඉහත බැංකු දෙකේ සභාපතිවරුන් දෙදෙනාටම සෘජුවම චෝදනා එල්ල වන බවත් එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහ බැංකුව වෙත පැමිණිල්ලක් යොමු කිරීමට කටයුතු කළ බව එම සංවිධානයේ සභාපති, පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කරන ලදි.


Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංජන් වෙනුවෙන් කළු පටි පැළදු හරීන්…

Podu රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවසූ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාස 10 කට පසු සංචාරකයින්ට මෙරටට පැමිණිමේ වරම්…

Podu covid-19 වෛරසය හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දැමීමට කටයුතු කරන ලද කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) දින සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වසංගතය ගෝලීය තත්ත්වයක් වුවද උපරිම බලයක් සහිත ආණ්ඩුවක් සිටියදී පවා මෙරට ආර්ථිකය කඩාවැටිලා – සමගි ජන බලවේගය

Podu කොරෝනා වසංගතය ගෝලීය තත්ත්වයක් ලෙස සෑම රටකමටම පොදු වුවද උපරිම බලයක් සහිත ආණ්ඩුවක් බලයේ සිටියදී පවා මෙරට ආර්ථිකය කඩාවැටී ඇති බවත් ඒ අනුව වත්මන් ආණ්ඩුව ෆේල් බව නැවත ඔප්පු වන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණකාරීත්වය ඉන්දියාවේ සමාගමකට පැවරීම ආණ්ඩුවේ පට්ට ඩීල් එකක් – පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණකාරීත්වය ඉන්දියාවේ අදානි නම් සමාගමට ලබාදීම කොළඹ වරාය බරපතල විනාශයකට ලක්කිරීමක් බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 50,539 ක් දක්වා ඉහළට, 46,593 ක් සුවය ලබලා, මරණ 273 යි..

Podu ඊයේ (19) දිනය තුළ වාර්තාවූ නව ආසාදිතයින් 669 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,539 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 13  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට