සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 7th, 2021

කොමිස් මුදල් අපේක්‍ෂාවෙන් ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය විකුණනවා – සමගි ජන බලවේගය ..

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ යම් ආකාරයකට සංවර්ධනය කරන ලද්දක් වන අතර එය ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය විසින් අද (07) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල බන්ධනාගාරයේ 37 ට කොරෝනා ..

Podu ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ..

Podu දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ අද (07) අලුයම අත්අඩංගුවට ගත් බව  පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුඛ ආවරණ නොපැළඳ සිටි දෙදෙනෙකුට කොවිඩ් ..

Podu බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල සැරිසරමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් දරුවන්ට පැමිණීමට ලංගම බස් රථ වැඩි කරනවා ..

Podu පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට