සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 12th, 2021

මුල් තැන දියයුත්තේ යුක්රේන සංචාරකයින්ට නොව විදෙස්ගත මෙරට ශ්‍රමිකයින්ටයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් මේ වනවිට මුහණදී තිබෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳ අප දිගින් දිගටම අදහස් පළකලද ආණ්ඩුවේ ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බවත් මෙය දැඩි අසාධාරණයක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගජ මිතුරන්ට වාසි සලසමින් සිටින ආණ්ඩුව ජනතාව ආරක්‍ෂා කරනු ඇතැයි සිතිය නොහැකියි – තිස්ස අත්තනායක

Podu රටේ ජනතාව ආරක්ෂා කිරීමට කිසිදු වුවමනාවක් නොමැති ආණ්ඩුවට, කොරෝනා මර්දනය සඳහා එන්නතක් මෙරටට ගෙන්වීම පිළිබද කිසිදු සැලසුමක් නොමැති බවත් මෙමඟින් ඇතිවිය හැකි භයානක තත්ත්වයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතුව තිබෙන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්පාරේදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් රටේ කීර්ති නාමයට විශාල හානියක්, ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන අප අනුමත කරන්නේ නෑ – කරූ ජයසූරිය

Podu රටේ රාජ්‍ය නායකයාගේ හැසිරීම්, ඉරියව් මෙන්ම ප්‍රකාශයන් ඇතුළු ක්‍රියාදාමයන් දෙස මහජන අවධානයට යොමුවීම වැළැක්විය නොහැකි බවත් මෙම සත්‍යය රාජ්‍ය නායකයින් විසින් තේරුම්ගත යුතුව තිබෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක, දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 08 ක් වාර්තා වෙයි. සමස්තය 240 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (11) දිනය තුළ වාර්තාවූ කොවිඩ් ආසාදිත මරණ 08 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළ යන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (12) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට