සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 14th, 2021

එ.ජා.ප මහලේකම් ලෙස පාලිත රංගෙ බණ්ඩාර මහතාව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි…

Podu එක්සත් ජාතික පක්ෂයේ පැවති පුරප්පාඩු තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා ඊයේ (13) දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

නව වසරක උදාව, තෛපොංගල් අදයි…

Podu නව වසරක උදාව, තෛපොංගල් දිනය අද (14) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

කථානායක ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 400 PCR කෙරේ…

Podu මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ්–19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඊයේ (13) දිනයේදී පාර්ලීමේන්තු පරිශ්‍රෙය්දී පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවයි…

Podu නව කොවිඩ් ආසාදිතයින් 692ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,229ක් දක්වා ඉහළ ගොස් ඇති් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ආණ්ඩුව කටයුතු කරන්නේ රෑ ඩැනියල් දවල් මිගෙල් වගෙයි , සමගි ජන බලවේගය…

Podu වත්මන් රජය බලයට පත් කිරීමට කටයුතු කරන ලද වෘත්තිය සමිති, ජනතාව, දේශපාලන සංවිධාන මෙන්ම මහ සංඝරත්නය ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අද වන විට අදහස් දක්වමින් සිටින බව සමගි ජන බලවේගය විසින් ඊයේ (13) වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට