සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 15th, 2021

යහපාලන ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතීන් ආණ්ඩුව ඔවුන්ගේ මෙන් විවෘත කරනවා – සමගි ජන බලවේගය ..

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව බරපතල තත්ත්වයක් උද්ගතව ඇති අතර ජනාධිපතිවරයා සහ වරාය වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බවට පවසා ඇතත් 51% ක ප්‍රමාණයක් මෙරට රජය තුළ පවත්වාගෙන 49% ක් ඉන්දියානු සමාගමකට ලබාදෙන බවට පැවසීම තුලින්  සම්පුර්ණයෙන් නොවුණත් යම් ආකාරයකට විකිණීමකට ලක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා මරණ 251 දක්වා ඉහළට ..

Podu කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ  (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය පාදෙණිය නිවසේ සිට නිරෝධායනය වේ..

Podu තමා මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට