සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 17th, 2021

ආණ්ඩුව අතීතය අමතක කර ඇතැම් ව්‍යාපෘති විවෘත කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රානාන්දු මහතා වසින් සිදුකළ අදහස් දැක්වීමක් පිළිබඳ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම තුළ තර්ජනාත්මක භාවය පමණක් නොව බියගැන්වීමද ඇතුළත්ව තිබු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කරන්න, බදියුදීන්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්..

Podu දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (17) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හුදකලා කර ඇති ප්‍රදේශ සහ බස්නාහිර හැර සෙසු දහම් පාසල් අද සිට ඇරඹේ..

Podu මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ සහ බස්නාහිර පළාත තුළ පිහිටා ඇති දහම් පාසල් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් යන සියලු දහම් පාසල්හි අධ්‍යයන කටයුතු අද (17) සිය යළි ආරම්භ කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වනාතමුල්ල, සිරිසර උයන නිවාස සංකීර්ණයේ නිවසක තිබූ හෙරොයින් තොගයක් සහ ලක්‍ෂ 06 ක මුදල් එස්.ටී.එෆ්. දැලේ..

Podu පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද වැටලීමකදී බොරැල්ල, වනාතමුල්ල, සිරිසර උයන නිවාස සංකීර්ණයේ වසාදමා තිබු නිවසකින් කිලෝග්‍රෑම් 1 යි, ග්‍රෑම් 638 ක හෙරොයින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට..

Podu කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හුදකලා කරන ලද ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට