සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 19th, 2021

ආණ්ඩු බලය ඇල්ලීමට නොව කොරෝනා වසංගතය මර්දනය කර ජනතාව ඉන් මුදවාගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් – එක්සත් ජාතික පක්ෂය

Podu එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්තීධූරය සඳහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වියයුතු යැයි ඒකමතිකව තීරණය කර ඇති බවත් එම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ප්‍රතික්‍ෂේප කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භාෂණයේ නිදහස භීෂණයේ උදහසින් යටපත් නොකරන්නැයි වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර

Podu භාෂණයේ නිදහස, භීෂණයේ උදහසින් යටපත් නොකරන්නැයි කුසගින්නේ පසුවන ජනතාවගේ ශාපයට ලක්ව සිටින බලය වෙනුවෙන් පමණක් කටයුතු කරන සියල්ලන්ගෙන් අසමත්ව ඇති වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන්ට මන්ත්‍රීධූරය අහිමියි, නීතිපති පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වයි..

Podu බරපතල වැඩ සහිතව වසර 04 ක කාලයක් සිරදඩුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරය අහිමි වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසල තේ කිලෝ 29000 ක් සැකකරුවන් 07 ක් එස්.ටී.එෆ්. දැලේ..

Podu පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (18) සිදුකරන ලද මෙහෙයුමකදී කසල තේ කිලෝ 29,000 ක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශානි අබේසේකර පළමු වරට පාස්කු කොමිසම හමුවට..

Podu බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (19) පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනීසිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (19) සහ හෙට (20) දිනයන් තුළදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් තුළ මේ වනවිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද රැස්වේ..

Podu පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ නව කොරෝනා ආසාදිතයින් 627 ක්..

Podu ඊයේ (18) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 627 ක් හදුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට