සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 20th, 2021

කොරෝනා වසංගතය ගෝලීය තත්ත්වයක් වුවද උපරිම බලයක් සහිත ආණ්ඩුවක් සිටියදී පවා මෙරට ආර්ථිකය කඩාවැටිලා – සමගි ජන බලවේගය

Podu කොරෝනා වසංගතය ගෝලීය තත්ත්වයක් ලෙස සෑම රටකමටම පොදු වුවද උපරිම බලයක් සහිත ආණ්ඩුවක් බලයේ සිටියදී පවා මෙරට ආර්ථිකය කඩාවැටී ඇති බවත් ඒ අනුව වත්මන් ආණ්ඩුව ෆේල් බව නැවත ඔප්පු වන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණකාරීත්වය ඉන්දියාවේ සමාගමකට පැවරීම ආණ්ඩුවේ පට්ට ඩීල් එකක් – පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණකාරීත්වය ඉන්දියාවේ අදානි නම් සමාගමට ලබාදීම කොළඹ වරාය බරපතල විනාශයකට ලක්කිරීමක් බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 50,539 ක් දක්වා ඉහළට, 46,593 ක් සුවය ලබලා, මරණ 273 යි..

Podu ඊයේ (19) දිනය තුළ වාර්තාවූ නව ආසාදිතයින් 669 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,539 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (20) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් තැබීම අප්‍රේල් 30 වනදා..

Podu මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු අවසන් වෙමින් පවතින බවත් ඒ අනුව එම ලේඛනයට අත්සන් තැබීම ලබන අප්‍රේල් මස 30 වැනිදා වනවිට සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන කොමිෂන් සභාව සාක්ෂි සටහන් කරගැනීමට අවසන් කරයි..

Podu පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම විසින් අදාළ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම ඊයේ (19) දිනයෙන් අවසන් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද දෙවන දිනයටත් රැස්වේ..

Podu පාර්ලිමේන්තුව දෙවන දිනයටත් අද (20) රැස්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට