සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 22nd, 2021

ආණ්ඩුව ගල් අගුරු මඟඩියක් සිදුකරනවා – සමගි ජනබලවේගය ..

Podu 2015 ට පෙර ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලම වත්මන් බලධාරීන් නැවත ක්‍රියාත්මක කරන බවට සමගි ජන බලවේගයේ පාර්ත්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දානන්දගේ නඩුව කල් යයි.

Podu වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 3 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (21) නියම කර ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වේ..

Podu දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (21) දිනයේදී වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට