සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 23rd, 2021

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි ..

Podu කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (23) දිනයේ පැය 24ක ජල කප්පාදුවක් සිදුකරන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගි තරුණ බලවේගයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ..

Podu හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට