සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 24th, 2021

බස්නාහිර පාසල් අ.පො.ස සා.පෙළ සිසුන්ට හෙට සිට විවෘත වේ..

Podu හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘත වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු නිලධාරින් ඉවත්කර හෝ එම ස්ථානය පිරිසිදු ස්ථානයක් කරනවා – ජනපති ..

Podu ශ්‍රී ලංකා රේගුවේ සිටින සියලුම නිලධාරීන් ඉවත් කොට හෝ එම දෙපාර්තමේන්තුව වංචා දුෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරි 27 සිට එන්නත් කරණය ආරම්භ කරනවා – චන්න ජයසුමන ..

Podu මෙරටට ලැබීමට නියමිත එන්නත් තොගය ජනවාරි 27 වැනිදා ලැබීමෙන් පසු 28 වනදා සිටම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට