සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 27th, 2021

ඩොලර් ගැටළුවකට මුහුණදී සිටින ආණ්ඩුව රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu රටට අවශ්‍ය ඩොලර් සපයාගැනීමේ දැඩි අපහසුතාවය හේතුවෙන් ආණ්ඩුව රටට අහිතකර දැඩි තීරණ ගනිමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට මඳ වැසි..

Podu අද (27) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීටියාගොඩ අමානුෂික ඝාතනය, ප්‍රධාන සැකකරුවන් 04 ක් අත්අඩංගුවට..

Podu පසුගියදා මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු මීටියාගොඩ පොලිස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා මර්දන එන්නත හෙට දිවයිනට..

Podu ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත කොවිඩ් 19 මර්දන එන්නත හෙට (28) ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පානදුර වෙඩි තැබීම, සැකපිට අයෙකු අත්අඩංගුවට..

Podu පසුගිය 25 වනදා පානදුර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුතුරාජවෙල තෙත්බිම් කලාපය බේරාගැනීමට පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවට..

Podu මුතුරාජවෙල තෙත්බිම් කලාප පරිසරයට හානි කරමින් ඒ ආශ්‍රිතව නීති විරෝධී ලෙස සිදුකරමින් පවතින ගොඩකිරීම්, යම් යම් ඉදිකිරීම් සහ කසළ බැහැර කිරීම් ආදිය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට