සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 28th, 2021

මාධ්‍ය නිදහස රැකගැනීමේදී අභියෝගයන්ට මුහුණදෙන මාධ්‍යවේදීන් සමඟ අඛණ්ඩව රැඳී සිටිනවා – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය

Podu මෙරට මාධ්‍ය නිදහස රැකගැනීමේදී මෙරට මාධ්‍යවේදීන් හට අනාගතයේදී විශාල අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවත් එම අභියෝග වලදී මෙරට මාධ්‍යවේදීන් සමඟ අඛණ්ඩව රැඳී සිටින බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ අසාදිතයින් 742 ක්, සමස්ත ගණන 60663 ක් තෙක් ඉහළට, මරණ 290 යි..

Podu ඊයේ (27) දිනයේදී හඳුනාගන්නා ලද නව කොරෝනා ආසාදිතයින් 742 ක් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 60,663 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට වැසි, ඇතැම් ප්‍රදේශ වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu අද (28) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද (28) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසන වෙන්කිරීම පහළට, “දෙනුවර මැණිකේ” තාවකාලිකව අත්හිටුවයි..

Podu ආසන වෙන්කිරීම ඉතා අවම මට්ටමක පැවතීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන “දෙනුවර මැණිකේ” දුම්රියේ ධාවන කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් උළෙල වෙනුවෙන් වාහන ගමනාගමනයට සීමා..

Podu කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත 73 වන නිදහස් දින උළෙලෙහි පෙරහුරු පවත්වනු ලබන දිනයන්වල සහ නිදහස් දින උළෙල පැවැත්වෙන පෙබරවාරි 04 වනදා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමාකෙරෙන බව පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිරින් පිටවන පුද්ගලයින් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණයන්ට ලක්කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

Podu බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ස්ථාන 12 කදී රැපිඩ් ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට