සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2021

රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් පැවැත්වීමේ තීරණයක්..

Podu මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට මුළු ආසාදිතයින් ගණන 81,933 දක්වා ඉහළට, 76961 ක් සුවය ලබලා, මරණ 459 යි..

Podu ඊයේ (25) දිනයේදී හඳුනාගන්නා ලද ආසාදිතයින් 466 දෙනා සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 81,933 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කරන්න, අමාත්‍ය සරත් වීරසේකරගෙන් පොලිස්පතිට නියෝග..

Podu පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කොට එම පහරදීම පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (26) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවම් පුර පසළොස්වක පොහොය අදයි..

Podu බෞද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අද (26) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවට බියව සිටින ආණ්ඩුව එය යට ගැසීමේ උත්සාහයක නිරතව සිටිනවා – සමගි ජන බලවේගය

Podu ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අකමැත්තෙන් බව ඔවුන්ගේ හැසිරීමෙන් තේරුම් ගැනීමට හැකිවූ බව වාර්තාවේ පිටු ගලවා, නිර්දේශ කුණු බක්කියට දමා ඉදිරියට යාමට ආණ්ඩුව දැරූ උත්සාහයට එරෙහිව කාදිනල්වරයා නිර්භීතව කටයුතු කළ බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව අද රැස්වෙයි..

Podu සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව අද (25) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හොරණදී හෙරොයින් කිලෝ 45 ක් දැලේ..

Podu හොරණ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 45.376 ක තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පානදුර මධ්‍යම දූෂණ මර්නද කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) උදෑසන සිදුකරන ලද වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද සවස සහ රාත්‍රියේදී වැසි..

Podu අද (25) පස්වරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහාරන් හෂිම්ට පඩි ගෙවා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශය විසින්, සමඟි ජන බලවේගයෙන් හෙළිදරව්වක්…

Podu සහාරන් හෂිම් ඇතුළු 21 දෙනෙකුට 2012 වසරේ සිට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් වැටුප් ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බව සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 11  1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට