සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2021

අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහාත් කොරෝනා මර්දන එන්නත ලබාදීමේ තීරණයක්..

Podu අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහාද කොරෝනා මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 79,194 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 79,194 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (21) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැඩි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අද හමුවෙයි..

Podu පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අතර අද (19) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවයි..

Podu කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (20) පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (19) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 722 ත් සමඟ මෙරට සමස්තය 77906 ක් තෙක් ඉහළට, 71176 ක් සුවය ලබලා..

Podu ඊයේ (17) දිනයේදී වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 722 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 77, 906 ක් දක්වා ඉහළගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණන ඊයේ වාර්තා වෙයි, මුළු මරණ සංඛ්‍යාව 422 ක් තෙක් ඉහළට..

Podu ඊයේ (17) දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 13 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 422 ක් දක්වා ඉහළ ගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (18) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෑලියගොඩදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට..

Podu පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 625 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 11 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට