සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2021

IPL වෙන්දේසිය අද, ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 09 ක්..

Podu ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (18) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිලධාරින්ට එන්නත් ලබාදීම සති අන්තයේදි..

Podu කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා රජය විසින් ලබාදෙන එන්නත ලබාදීමට කටයුතු කළ ප්‍රදේශවල එම එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සති අන්තයේදී එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව අසත්‍ය පතුරවමින් ජනතාව මුලා කරනවා, එක්සත් ජාතික පක්ෂය…

Podu කොරෝනා වෛරසය පාලනය කිරීමේදී ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොමැති අතර අසත්‍ය දත්ත පදනම් කරගනිමින් සහ අසත්‍ය ප්‍රකාශ රටට ප්‍රකාශ කරමින් කොරෝනා වෛරසයට හොදින් මුහුණදෙන බව පවසමින් ආණ්ඩුව ජනතාව මුලාකිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය ආයෝජකයින් කැලේට ඇද දමන ආණ්ඩුව මෙරට ඉදිකිරීම් සියල්ල චීනයට ලබාදීලා – සමගි ජන බලවේගය

Podu කිසිම ලැජ්ජාවක් නොමැතිව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරාගැනීමේ ගෞරවයද ආණ්ඩුව ලබාගැනීමට කටයුතු කරමින් සිටින අතර නැගෙනහිර පර්යන්තය ලබා නොදීමේ වාසිය ආණ්ඩුවට ගනිමින් වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටින බව සමගි ජන බලවේගය විසින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවාහ මංගල උත්සව වලට යා හැක්කේ 50කට පමණයි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ…

Podu කොවිඩ් – 19 වයිරසයේ නව ප්‍රභේදය රටපුරා ව්‍යාප්ත වීම හේතුවෙන් එය මර්ධනය කරගැනීමට විවාහ මංගල උත්සව සඳහා සහභාගීවිය හැකි සංඛ්‍යාව 150 සිට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග විද්‍යා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගියේ මන්ත්‍රිවරුන් කොවිඩ් එන්නත එපා කියයි…

Podu කොවිඩ් 19 එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී ඊයේ (16) දිනයේ ලබාදීම සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අ.පො.ස (සා.පෙළ) විභාගයට සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් නිකුත් වේ..

Podu මාර්තු මස 11 වෙනිදා සිට පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමල්ගේ නාටකයෙන් ජනතාව මුලාකරයි, තිස්ස අත්තනායක…

Podu අද වන විට  ආණ්ඩුවේ අභ්‍යන්තරයේ විශාල බෙදීමක් සිදුවී ඇති බවත් ආණ්ඩුව සම්පූර්ණ වශයෙන්ම අසාර්ථක තත්ත්වයට පත්ව ඇති අතර ආණ්ඩුව තුල තීරණ ගන්න පාර්ශව දෙකක් බිහිවී ඇති බව සමගි ජන බලවේගය විසින් ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත්කරණය පිළිබඳව නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නෑ, එක්සත් ජාතික පක්ෂය…

Podu ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් 19 වෛරසයට ලබාදෙන ලද එන්නත්කරණය පිළිබඳව නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති අතර එවැනි පසුබිමක් තුළ රජය ද කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ නිකුත් කරන බව එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අද කොවිඩ් මර්දන එන්නත ..

Podu පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමු වරට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 11  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට