සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2021

කොළඹ නගරයෙන් කොවිඩ් විකෘති ප්‍රෙභ්දය හදුනාගැනේ ..

Podu කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් දරුවන්ට නොමිලේ මුව ආවරණ ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි – සමගි ජන බලවේගය ..

Podu අද වන විට කොරෝනා වෛරසයට ගොදුරු වු ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වන අතර සෞඛ්‍ය අංශයන් පෙන්වාදෙන ආකාරයට නව කොරෝනා ප්‍රභේදය පවා මෙරටින් වාර්තා වී ඇති අතර බ්‍රසීලය වැනි රටවල් වල දරුවන් අතර ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදයක් වාර්තා වී ඇති බැවින් මෙරට දරුවන්ද කොරෝනා වසංගතයෙන් ආරක්ෂිත වී ඇති බවට කිසි අවස්ථාවක පැවසීමට නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද ..

Podu අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් රෙගුලාසි මත අද දිනයේ සිදු කරනු ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රි ලංකාවේ නම වෙනස්විය යුතුයි, අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල…

Podu ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයෙත් කොවිඩ් මරණ 06 යි…

Podu ඊයේ (13) දිනයේදී කොවිඩ් මරණ 06ක් ද වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 390 ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීනය සහ චීනයට සමීප රටවල් ළංකර ගැනීම ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක් – සමගි ජන බලවේගය

Podu සියළු ක්‍ෂේත්‍ර කඩාවැටීම නිසා රට තුළ දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බවත් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය අවුල් සහගත තත්ත්වකට පත්ව ඇති බවක් පෙනීයන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති අගමැති අතර බල අරගලයක් රට ගෙන ඇද්දැයි සැකයක් මතුව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Podu භූමදානය සඳහා අවස්ථාව ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසන ලද්දේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ නොව සාමාන්‍ය මරණ පිළිබඳව යැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් පවසන ලද අතර සාමාන්‍ය ලෙස මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භුමදානය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ඇසීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මරණ ගනණ 384 ක් දක්වා ඉහළට..

Podu අද (12) දිනයේදී වාර්තාවූ මරණ 05 ත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්..

Podu ප්‍රදේශ කිහිපයක හැර දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභාවප්‍රාප්ත රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන එයි, අවසන් කටයුතු හෙට බොරැල්ලේදී..

Podu අභාවප්‍රාප්ත, රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (13) සවස කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන ඒමට නියමිතව ඇති අතර හෙට (14) සවස් කාලය තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 11  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට