සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 1st, 2021

දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමට පත්කළ කොමිසම විධායකයට අවශ්‍ය පරිදි කටයුතු කරනවා – සමගි ජන බලවේගය ..

Podu ජනාධිපතිවරයා විසින් පත් කළ නව කොමිසමක් මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් එම වාර්තාව අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබාගැනීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරන් විරෝධතාවයක ..

Podu චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඊයේ (31) සිට ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුන්සාන් සුකී හමුදා අත්අඩංගුවට ..

Podu මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී එරට හමුදාව විසින් යළි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති සහ වරයා වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට