සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 2nd, 2021

පාර්ලිමේන්තු ධුරය අහිමිකිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්න, රන්ජන්ගෙන් රිට් පෙත්සමක්..

Podu තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා මේ වනවිට බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විෂමචාර චෝදනා සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන්න, මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට “සිංහලේ” සංවිධානයෙන් ලිඛිත දැනුම් දීමක්..

Podu තමන්ට එරෙහිව එල්ලවී ඇති විෂමචාර චෝදනා සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන්නැයි මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව “සිංහලේ” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිරිකොත මහජන දිනය නැවත සක්‍රීයයි…

Podu එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ ශක්තිමත් ලෙස පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්න, පාක්ෂිකයන්ගේ ගැටලු එකිනෙක විසඳීම සඳහා අද (02) දින සිට මහජන දිනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“විකිණීම” වෙනුවට වෙනත් නම් යොදා වත්මන් ආණ්ඩුව රටේ සම්පත් විදේශිකයින්ට විකුණමින්යි සිටිනවා – සමගි ජන බලවේගය

Podu වැරදි සහගත විදෙස් ප්‍රතිපත්ති අනුගමනය කරමින් මෙතෙක් බලයට පත්වූ කිසිදු නායකයෙකු මේ ආකාරය රට අනතුරට ලක්නොකළ බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර බැරිනම් බටහිර පර්යන්තය හෝ විකිණීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා – පාරලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගය විසින් අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවට අමතරව චීනයෙනුත් එන්නත් ලක්ෂ තුනක් මෙරටට…

Podu ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඉකුත් (29) වැනිදා ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා  එන්නත ලබාදීම ආරම්භ කෙරුණු අතර මේ වන විට මෙරට 95,550 දෙනකුට එම එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ලෝක තෙත්බිම් “ දිනය අදයි…

Podu “ලෝක තෙත්බිම් “ දිනය අද (02) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට