සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 3rd, 2021

මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්න, ඇමරිකානු ජනාධිපතිගෙන් ලෝක නායකයින්ට ඉල්ලීමක්..

Podu හමුදා කුමන්ත්‍රණය ආපසු හරවා මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව ගැන සාකච්ඡා කරන්න විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක්..

Podu පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබද සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළට, මරණ 330 යි..

Podu ඊයේ (02) දිනයේදී හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 715 ත් සමඟ මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (03) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතරදී දුම්රියක් පීලි පැනලා, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක්..

Podu කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට